FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියානු නායක කිම් ජොං රුසියාව බලා පිටත්ව යයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ වනවිට විශේෂ දුම්රියකින් එරට බලා ගමන් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා සිදු කෙරෙනු ඇති.
මෙම නායකයන් දෙපළ අතර සාකච්ඡා සිදුවන්නේ ප්‍රථම වතාවටයි.