(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ සියලු ඇමරිකානු පියස් අප්‍රේල් 26 දින දක්වා මහජනයා සදහා වසා තැබෙන බව එම කාර්යාලය සිය නිල ට්විටර් ගිණූමෙහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ සියලු ඇමරිකානු පියස් අප්‍රේල් 26 දින දක්වා මහජනයා සදහා වසා තබනු ලැබේ. හදිසි ඇමරිකානු පුරවැසි සේවා ක්‍රියාත්මක වෙයි. හදිසි නිවේදන පිළිබද අවධානයෙන් සිටින්න. සංචාරක උපදේශනය නොවෙනස්ව පවතී. https://t.co/c1flM652fO
— U.S. Embassy Colombo (@USEmbSL) April 24, 2019








