FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජනපද තානාපති කාර්යාලය 26 ය තෙක් වැසෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ සියලු ඇමරිකානු පියස් අප්‍රේල් 26 දින දක්වා මහජනයා සදහා වසා තැබෙන බව එම කාර්යාලය සිය නිල ට්විටර් ගිණූමෙහි සඳහන් කර තිබේ.