FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සිය වෙරළාරක්ෂක කටයුතු තර කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ 300 කට අධික පිරිසකට මරු කැදවමින් පෙරේදා (21) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් පළායාම වැළැක්වීම සඳහා ඉන්දියාව සිය වෙරළාරක්ෂක කටයුතු දැඩි කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඒ සඳහා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මෙහෙයුම් වැඩි කර තිබෙන බවත් වාර්තා වෙයි.