FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019 අයි.සී.සී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළේය.
සංචිතය  – දිමුත් කරුණාරත්න (නායක),ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතිව්ස්,තිසර පෙරේරා,කුසල් ජනිත් පෙරේරා,ධනංජය ද සිල්වා,කුසල් මෙන්ඩිස්,ඉසුරු උදාන,මිලින්ද සිරිවර්ධන, අවිෂ්ක ප්‍රනාන්දු, ජීවන් මෙන්ඩිස් ,ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්,ජේෆ්රී වැන්ඩර්සේ
ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ අමතර ක්‍රීඩකයින් ලෙස සංචිතයට නම් කර තිබේ.