ලෝකප්රකට ගූගල් සමාගම එම සමාගමේ ලාංජනය වෙනස් කර ඇති බව සිය ග්රාහකයන් වෙත දැනුම් දී තිබෙනවා.
1999 දී ගූගල් විසින් (සෙරිෆ් වොර්ඩ්මර්ක්) අකුරෙන් නිර්මාණය වූ ලාංජනය වෙනස් කොට ඇත්තේ අවුරුදු 16කට පසුවය.
ගූගල් සමාගම නව ලාංජනය වරක් චලනය වන ආකාරයෙන් නව වර්ණ රටා යොදා නිර්මාණය කොට තිබේ.
ඒ අනුව මෙම නව ලාංජනය ඉදිරියේදී සියලුම ගූගල් සේවාවන් සඳහා යොදා ගැනීමට නියමිතයි.
මීට පෙර භාවිතා කල ලාංජනය











