FAST NEWS

24×7 Around the Globe

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකු ණය පොළී අඩු කිරීමට තීරණයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් බැංකු මගින් ලබාදෙන ණය සඳහා වන පොළී අනුපාත අඩු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) මහ බැංකුව , බැංකු නියෝජිතයන් සහ මහා භාණ්ඩාගාරය සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
මේ අනුව අයකල හැකි පොළියට සීමා පැණවීමට නියමිත බව ද අගමැතිවරයා සදහන් කළේය.