FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය මහ මැතිවරණ ලබන බ්‍රහස්පතින්දා (11) ඇරඹෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය මහ මැතිවරණය ලබන බ‍්‍රහස්පතින්දා (11) වැනිදා ආරම්භ වි මැයි මස 19 වෙනිදා දක්වා මැතිවරණය අදියර 07 ක් යටතේ පැවැත්වීමට නියමීතය.
ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රාහුල් ගාන්ධි ආසන දෙකකින් තරඟ වැදීමටයි සූදානම් බව ඉන්දීය මාධ්‍ය වර්තා පවසයි.
අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතය.