FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානය සඳහා නවසීලන්ත සංචිතය නිවේදනය කෙ⁣රේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නවසීලන්තය අද (03) සිය සංචිතය නිවේදනය කර තිබේ.
කෙන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුලත්ව ඇත.

සංචිතය