FAST NEWS

24×7 Around the Globe

Facebook වලින් මුදල් ඉපයීමට අවස්ථාව…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් විසින් ෆේස්බුක් වෙබ් අඩවියේ සිදුකරන පළ කිරීම්වලින් මුදල් ඉපයීම සඳහා වෙබ් අඩවියේ වෙනම පිටුවක් වෙන් කිරීමට කටයුතු කරන බව ජර්මනියේ ඩිජිටල් ප්‍රකාශක ආයතනයක කාර්ය මණ්ඩලය අමතමින් සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
මේ අනුව ෆේස්බුක් වෙබ් අඩවියේ අදාළ පිටුවල පළ කරන පුවත් සඳහා ද ගෙවීමක් ලබා ගැනීමට ඒවායේ ප්‍රකාශකයන්ට හැකි වනු ඇත.
ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් පුද්ගලයන් අතර අන්තර් සබඳතා සහ සන්නිවේදන කටයුතු මූලික කරගෙන නිර්මාණය කෙරුණු.