FAST NEWS

24×7 Around the Globe

තමා හා ගෝඨා ගැන වාර්තා කළ දමීළ ප්‍රවෘත්තිය ගැන සංගාගෙන් පිළිතුරක්..

(ෆාස්ට්  ගොසිප් – කොළඹ) – ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තරග වනු ඇති බවට පසුගිය 31 වැනිදා දෙමළ මාධ්‍ය තිනකුරල් පුවත්පත සිදු කළ වාර්තා කිරිමට සංගක්කාර විසින් සිය ටිව්ටර් ගිණූමෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව එය ඉතා නිර්මාණාත්මක පල කිරීමත් වුවද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කුමාර් සංගක්කාර පෙන්වා දී තිබේ.