FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුලේ නිරුවතින් විරෝධය පායි..(වීඩියෝ)

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයක් ආරම්භ විමට ප්‍රථම පාර්ලිමේන්තු ගැලරියේ සිට අඩ නිරුවතින් විරෝධය පෑ පාරසරික ක්‍රියාකාරීන් 12 දෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
බ්‍රේක්සිට් ගිවිසුම වැනි කාරණ විවාද කිරිමට වඩා දේශගුණික විපර්යාස පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත් බව පවසමීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙම කණ්ඩායම සිය විරෝධය පල කර තිබේ.
මෙහිදි ඔවුන් සිය තට්ටම් පාර්ලිමේන්තු ගැලරිය හා සභා ගර්භය වෙන් කෙරෙන වීදුරුවේ සිය තට්ටම් අතුල්ලමීන් මෙසේ විරෝධය පල කර තිබේ.