FAST NEWS

24×7 Around the Globe

රුපියලේ සුළු වර්ධනය වීමක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 178 යි ශත 12ක් ලෙස ශක්තිමත් වීමක් ඊයේ (28) සිදුව ඇති බව මහ බැංකුව විසින් නිකුත් කළ වාර්තාවල සදහන් වේ.
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ද ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී සටහන් වූයේ 5556ක් ලෙසයි.