FAST NEWS

24×7 Around the Globe

ලිබියානු මුහුදු තීරයේදී නැවක් පැහැරගනී…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිබියානු මුහුදු තීරයේදී වෙළඳ නැවක් සංක්‍රමණිකයින් විසින් පැහැර ගැනීමට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
මුහුදේ අතරමංව සිටි සංක්‍රමණිකයින් පිරිසක් මෙම වෙළඳ නැවේ සිටි පිරිස බේරාගනු ගෙන ඇති අතර ඉන් අනතුරුවය ඔවුන් විසින් මෙම නැව පැහැරගෙන තිබේ.
නැව කුමන රටකට යාත්‍රා කලේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.