FAST NEWS

24×7 Around the Globe

STF ලතිෆ්ට ටයිකොන්ඩො වෙතින් විශ‍ේෂ ගෞරව සම්මාන..(ඡයාරූප)

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාට ටයිකොන්ඩො 05 වන ශ්‍රේණියේ කලුපටිධාරීත්වය හා කුකිකොන් නම් ගෞරව නාමයක්ද හිමීව තිබේ.
දකුනු කොරියාවෙහි පිටි ලෝක තෙක්කොන්ඩෝ මූලස්ථානයේදි එ මහතාට මෙම ගෞරව සම්මාන හිමීව තිබේ.