FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය දෙවන ඉනිම ලකුණු 274කට සීමා වෙයි- ප්‍රදීප් ප්‍රසාද්ට වැඩි ගෞරව.

සංචාරක ඉන්දීය ක්‍රීකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම අතර කොළඹ එස්.සී.සී ජාත්‍යන්තර ක්‍රීඩාංගයේ පැවත්වෙන් තෙවන ටෙස්ට් ක්‍රීකට් තරඟයේ සිව්වන දිනය අදයි.

සිය දෙවන ඉනිමට පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 274ක් ලබා ගත්තේය.

එ අනුව සිය දෙවන ඉනිමට පිටියට පිවිසේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 385ක් ලබා ගැනීමට අවශ්‍යයි.

හෙට තරඟයේ අවසන් දිනයයි.

ලකුණු පුවරුව පහතින්…..

ි්ි්ි