FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කාගේ බබී එස්.ටී.එෆ් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – පාතාල නායක  අංගොඩ ලොක්කා  නැමැත්තාගේ ගෝලයකු බව කියන  කඩුවෙල බබී නැමැත්තා  හෙරොයින්  සහ කේරළ ගංජා  සමඟ අද ( 20) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු සතුව තිබු කේරල ගංජා  කිලෝග්‍රෑම් 1 ක් සහ හෙරොයින්  ග්‍රෑම් 600 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.