(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – පාතාල නායක අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු බව කියන කඩුවෙල බබී නැමැත්තා හෙරොයින් සහ කේරළ ගංජා සමඟ අද ( 20) පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සතුව තිබු කේරල ගංජා කිලෝග්රෑම් 1 ක් සහ හෙරොයින් ග්රෑම් 600 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
අංගොඩ ලොක්කාගේ බබී එස්.ටී.එෆ් අත්අඩංගුවට..








