FAST NEWS

24×7 Around the Globe

පළාත් තරඟාවලියට නායකයින් හා සංචිත 04 නම් කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – අප්‍රේල් මස 05 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා පැවැත්විසට නියමීත පළාත් එක්දින තරඟාවලිය සඳහා වන සංචිතයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව එම කණ්ඩායම් වල නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල), දිනේෂ් චන්දිමාල් (කොළඹ), ලසිත් මාලිංග (ගාල්ල), දිමුත් කරුණාරත්න (නුවර) යන ක්‍රීඩකයින්ට පැවරි තිබේ.

සංචිත පහතින්..