FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට අප්‍රිකාවෙන් සංචිත 02 ක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ හෙට (19) ආරම්භ විමට නියමීත තරඟ තුනකින් යුත් විස්සයි – 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණූ අප්‍රිකාව ක්‍රිකට් ආයතනය විසින් සංචිත දෙකක් නිවේදනය කර තිබේ.
ඒ අනුව පළමු තරඟය සඳහා ෆප් ඩු ප්ලෙසීස්ගේ නායකත්වයෙන් සංචිතයක් සහ දෙවැනි හා තෙවැනි තරඟ සඳහා ජේ.පී ඩුමීනිගේ නායකත්වයෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
පළමු තරඟය සඳහා සංචිතය.
ෆප් ඩු ප්ලෙසීස් (නායක), කුවීන්ටන් ඩී කොක්, ජේ.පී ඩුමිනි, රීසා හෙන්ඩ්‍රික්ස්, ඉම්රාන් තාහීර්, අයිඩේන් මහාක්රම්, ඩෙවිඩ් මිලර්, .ලුන්ගි නාගයිඩි, ඇන්රිච් නොර්ට්ජ් ,ඇන්ඩිල් පෙහෙලුවකවායෝ, ඩුවයින් පිටොරියස්,කාගිසෝ රාබාඩා, ත්‍රාබ්රෙස් ශම්ෂි, ඩේල් ස්ටෙන්, රසී වෑන් ඩර් ඩුසෙන්
දෙවන/තෙවන තරඟ සඳහා සංචිතය.
ජේ.පී ඩුමිනි (නායක), රීසා හෙන්ඩ්‍රික්ස්, අයිඩේන් මහාක්රම්, ඩෙවිඩ් මිලර්, ක්‍රිස් මොරිස්, ඇන්රිච් නොර්ට්ජ්, ඇන්ඩිල් පෙහෙලුවකවායෝ,ඩුවයින් පිටොරියස්,සිනෙතම්බා කුෂායිල්, ත්‍රාබ්රෙස් ශම්ෂි, ලුතෝ සිපම්ලා, ඩේල් ස්ටේන්, රසී වෑන් ඩර් ඩුසෙන්
තරඟ කාල සටහන.
01 – මාර්තු 19 කේප් ටවුන්
02- මාර්තු 22 සෙන්චුරියන්
03 – මාර්තු 25 ජොහැන්නස්බර්ග්