FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද (16)  පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.