FAST NEWS

24×7 Around the Globe

නවසීලන්ත බංග්ලාදේශ තෙවැනි ටෙස්ට් තරඟය අවලංගු කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නවසීලන්තය හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර චෙස්චර්ච්හිදි හෙට (16) ආරම්භ විමට නියමීතව තිබු තෙවැනි ටෙස්ට් තරඟය අවලංගු කිරිමට නවසීලන්ත හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයක් එක්ව තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කියයි.
චෙස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට  අද (15) සිදුවු වෙඩි ප්‍රහාර එල්ල විමේ සිද්ධිය හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවත් පැවසේ.