FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාව සමඟ විස්සයි – 20 ට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

 (ෆාස්ට් නිව්ස් – කොළඹ) – සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරඟ 03 කින් යුත් විස්සයි – 20 තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
එම සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හා උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමීව තිබේ.
ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජයද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්