FAST NEWS

24×7 Around the Globe

පළමු තරඟයේ පරාජයට හේතුව ගැන මාලිංග කියයි..

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – තරඟයේ තීරණාත්මක අවස්ථාවක කඩුලු දෙකක් බිඳ වැටිමෙන් කණ්ඩායම ලකුණු 230 කට සිමා විම තරඟයේ පරාජයට හේතු වු බව, ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ජෝහැන්ස්බර්ග්හිදි ඊයේ (03) පැවති පළමු එක්දින තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ප්‍රකාශ කර තිබේ.
මෙම මොහොතේදි කළ යුත්තේ තරඟය අවසාන කළ හැකි පිතිකරුවා කවුද යන්න හදුනාගත යුතු බවත්, ලොකු වෙනස්කමක් කණ්ඩායමට අවශ්‍ය නොවන බවත් හෙතෙම මෙහිදි ප්‍රකාශ කර තිබේ.