FAST NEWS

24×7 Around the Globe

ඩුමීනි හා තාහීර් දකුණු අප්‍රිකාවෙන් ඉවතට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019- 20 වර්ෂ සඳහා අදාළව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය කොන්ත්‍රාත් ක්‍රීඩක ලැයිස්තුවක් (16) නිවේදනය කර තිබේ.
ඒ අනුව එම ලැයිස්තුවට ජේෂ්ඨ ක්‍රීඩකයින් වන ජේ.පී ඩුමීනි හා ඉම්රාන් තාහීර් ඇතුලත්ව නොතිබිම විශේෂත්වයකි.
ලැයිස්තුව – හෂිම් අම්ලා, ටෙම්බා බවුමා, තෙයුනිස් ඩී බ්‍රයන්, කුවීන්ටන් ඩී කොක්, ෆප් ඩු ප්ලෙසිස්, ඩේන් ඇල්ජර්, රීසා හෙන්ඩ්‍රික්ස්,කෙෂව් මහරාජ්, අයිඩේන් මහාක්රම්, ඩෙවිඩ්මීලර්, ලුන්ගි නගිඩි, ඇන්ලි පෙහෙලුකවායෝ, වර්නන් පිපැන්ඩර්, කාගිසෝ රාබාඩා, තබ්රේස් ෂම්ෂි, ඩේල්,ස්ටෙයින්