(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ ලබන 03 වැනිදා ආරම්භ විමට නියමීත තරඟ 05 කින් යුත් එක්දින තරඟාවලිය සඳහා දකුණූ අප්රිකාව සිය සංචිතය නිවේදනය කර තිබේ.
ක්රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්ව ෆෆ් ඩු ප්ලෙසිස් වෙත හිමීව තිබේ.
මෙම සංචිතය සඳහා හෂීම් අම්ලා ඇතුලත් කර නොමැත.
සංචිතය..
අෆෆ් ඩු ප්ලෙසිස් (නායක), ක්වින්ටන් ඩි කොක් (කඩුලු),රීසා හෙන්රික්, ඉම්රාන් තාහීර්, ඩේවිඩ් මිලර්, වයන් මුඩ්ලර්, ලුන්ගි නිඩ්ඩි, ඇන්රික් නෝර්ඡ්, ඇන්ඩයිල් ෆෙහුලූකවායෝ, ඩුවීන් පෙරේටොරියුස්, කාගිසෝ රබාඩා, ටැබ්රේස් ෂම්සි, ඩේල් ස්ටේන්, රසී වැන් ඩර් ඩුසීන්







