FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව ගෙන ඇති තීරණයට රුසියාවෙන් විරෝධය..

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – ඇමරිකාව, යුරෝපා රටවල් කේන්ද්‍ර කරගනිමින් මිසයිල පද්ධතින් ස්ථාපිත කිරීමට ගෙන ඇති තීරණයට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය විරෝධය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

පුටින් කියා සිටින්නේ ඇමරිකාව එලෙස ක්‍රියාත්මක වන්නේ නම් තම රටද ඊට පිලිතුරු ලබාදෙන බවයි.

ඒ ආකාරයට මිසයිල පද්ධතීන් ස්ථාපිත කිරීම කලාපයේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වනු ඇති බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.