FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් කෞතුකාගාරය විවෘත වෙයි (ඡයාරූප)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරය අද (20) දිනයේ විවෘත කෙරුණි.
මෙම අවස්ථාවට ක්‍රීඩා ආමත්‍ය හරීන් ප්‍රනාන්දු හා එක්දින හා විස්සයි – 20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග සහභාගි වි සිටියහ.
කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත.
‍ පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා නැරඹිමේ අවස්ථා සමාන්‍ය ජනතාව වෙත හැකියාව පවතින බව ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.