FAST NEWS

24×7 Around the Globe

කුසල්ට හෙට (21) තරගය අහිමී වෙයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු කුසල් මෙන්ඩිස් හට හෙට (21) පොර්ට් එලිසබෙත්හිදි ආරම්භ විමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරග අහිමීවනු ඇති බව කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
තරගයට පෙර පැවැත්වෙන පුහුණු සැසියකදි අබාධයකට ලක්විම හේතුවෙන් ඔහුට හෙට (21) තරගය අහිමී වන පැවසේ.
ඒ අනුව කුසල් වෙනුවට ඇන්ජලෝ පෙරේරා හෙට (21) සිය මංගල තරගයට ආදේශ වනුඩඇති බවද පැවසේ.