FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකාව සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ..

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතය – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්