ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්රීඩකයෙකු වගේම නායකයෙකු ද වන සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.
මෙම ග්රන්ථය පළකර තිබෙන්නේ ඉන්දීය පුවත්පත් කිහිපයක ක්රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්තමානයේ ක්රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ චන්ද්රේස් නාරායන් විසිනුයි.










