FAST NEWS

24×7 Around the Globe

ඩොලරයට සාපේක්ෂව රුපියල යළිත් පහළට..

ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය දවසක තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබෙන අතර මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වුනේ රුපියල් 180.21 ක් ලෙසයි.
ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 176.35 ක් ලෙසයි.