FAST NEWS

24×7 Around the Globe

පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණූ අප්‍රිකාව අතර ඩර්බන්හිදි අද (13) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් විය.
ඒ අනුව පළමුව පන්දු රැකිමට ඔහු තීරණය කළේය.
කණ්ඩායම්..