FAST NEWS

24×7 Around the Globe

අරුවක්කාලු කසළ රඳවනය සදහා මාර්තුවේ සිට කසළ භාර ගැනේ..

 

අරුවක්කාලු කසළ රඳවනය සඳහා ලබන මාර්තු 15 වැනිදා සිට කසළ බාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ඒ අනුව ඕනැම කෙනකුට වාහනවලින් පැමිණ කසළ බාරදිය හැකි බවද හෙතෙම පැවසීය.

ම අරුවක්කාලු කසළ අංගනය විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ ඉදිකර ඇතැයි ්‍කොළඹ කුණු ද දුම්රිය මගින් අරුවක්කාලු කසළ අංගනයට රැගෙන යාමට කටයුතු සැලසුම් කරගෙන යන්නේ යැයිද අමාත්‍යවාරයා වැඩි දුරටත් සඳහන් කළේය.