FAST NEWS

24×7 Around the Globe

හින්දි භාෂාව අබුඩාබි අධිකරණයේ නිළ භාෂාවක් කරයි…

අබුඩාබි හි අධිකරණ කටයුතු සඳහා තුන් වන නිළ භාෂාව ලෙස හින්දි ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
වර්තමානයේ එහි අධිකරණ කටයුතු සදහා භාවිතා කරනු ලබන්නේ ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානුවන් මිලියන 2.6ක් පමණ වෙසෙන අතර එය මුළු ජනගහනයෙන් 30% ක් පමණ වේ.