FAST NEWS

24×7 Around the Globe

සේනා පාලනයට පෙරමෝන උගුල් 20,000 ක්…

 

පසුගිය දිනවල මෙරට බඩ ඉරිගු වගාවන් ඇතුළු බෝග රැසක් විනාශ කළ සේනා දළඹු ගහණය පාලනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20,000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි.