ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි 27-28 දිනයන්හි වියට්නාමයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඔහු මේ බව ඊයේ (05) සිය දෙවන පාර්ලිමේන්තු කොන්ග්රසය අමතමින් ප්‍රකාශ කර සිටියේය.
ඔවුන් න්‍යෂ්ටික අවි තාක්ෂනය පිලිබඳ සාකච්චා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.









