අද (06) දිනයේදීත් බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට අමතරව නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල ද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.








