ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රථම වතාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් ආරම්භ කර තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි අවස්ථාවේ එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සායිඩ් අල්නායක් විසින් පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දේව මෙහෙය සඳහා එක්ලක්ෂ විසි දහසක පමණ පිරිසක් සහභාගිවනු ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.









