FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තරයත් ශ්‍රී ලංකාවේ නිදහස සමරයි…

 

අදට යෙදී තිබෙන ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය ‌වෙනුවෙන් ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය (google) ශ්‍රී ලංකා කොඩියකින් සරසා තිබේ.