සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කැන්බරාහිදි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය දෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 05 ක් දැවි ලකුණු 475 ක් ලබා සිටියේය.
නොදැවි පන්දුවට පහර දෙමින් සිටි කර්ටිස් පැටර්සන් ලකුණු 74 ක් හා ටිමි පයින් ලකුණු 28 ක් ලබා සිටියහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 03 ක් දවා ගැනිමට සමත්ව සිටියහ.
ලකුණු පුවරුව..









