FAST NEWS

24×7 Around the Globe

පළමු දිනය අවසන් – ඔස්ට්‍රේලියා පිතිකරුවන්ගෙන් දැවැන්ත ලකුණූ පුරුවක්..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කැන්බරාහිදි අද (01) ආරම්භ වු පළමු ටේස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 04 ක් දැවි ලකුණු 384 ක් රැස් කරගෙන සිටියේය.

නොදැවි පන්දුවට පහරදෙමීන් සිටි ජෝ. බර්න්ස් පන්දු 243 කදි ලකුණූ 172 ක් හා කර්ටිස් පැටර්සන් පන්දු 48 කට ලකුණු 24 ක් රැස් කරගෙන සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවිමක නිරත වු විශ්ව ප්‍රනාන්දු ලකුණු 99 කට කඩුලු 03 ක් දවා ගත්තේය.

ලකුණූ පුරුව..