FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත‍්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍යය වෙත භාරදීම අද (01)..

 

ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත‍්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍ය වෙත භාරදීම අද (01) කොළඹ වරාය පරිශ‍්‍රයේදී සිදුවීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ෂී ෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් එක්වීමට නියමිත බව බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඉසුරි සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම යාත‍්‍රා අන්තර්ජාතික ප‍්‍රමිතියක් යටතේ නිෂ්පාදනය කර ඇත.