FAST NEWS

24×7 Around the Globe

තේ පානයට – ඔස්ට්‍රේලියා පිතිකරුවෝ තරගය සියතට ගනිති..

 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග කැන්බරාහිදි අද (01) ආරම්භ වු දෙවන ටෙස්ට් තරගය තේ පානය සඳහා අත්හිටුවන විට කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 03 ක් දැවි ලකුණූ 220 ක් රැස් කරගෙන සිටියේය.

නොදැවි පන්දුවට පහර දෙමින් සිටි ටි.එම් හෙඩ් ලකුණු 91 ක් හා ජේ.ඒ බර්න්ස් ලකුණු 107 ක් ලබා සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමීක කරුණාරත්න කඩුලු 01 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 02 ක් දවා ගැනිමට සමත්ව සිටියහ.

ලකුණූ පුරුව