FAST NEWS

24×7 Around the Globe

2019 ලෝක කුසලානයේ පෙර පුහුණූ තරග කාලසටහන නිකුත් කෙරේ – ශ්‍රී ලංකාවට 02 යි..

 

2019 අයි.සී.සී එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා පැවැත්වෙන පෙර පුහුණූ තරග කාල සටහන අයි.සී.සී ය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව මැයි 24 වැනිදා සිට 28 වැනිදා දක්වා තරග 10 ක් පැවැත්විමට නියමීතය.

මෙහි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පුහුණූ තරග දෙක මැයි 24 හා 27 යන දිනයන්හි, පිළිවෙලින් දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්විමට නියමීතව තිබේ.

කාලසටහන..