සංචාකරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග හෙට 01 කැන්බරාහිදි ආරම්භ විමට නියමීත දෙවන ටෙස්ට් තරගය සඳහා වන අවසන් ක්‍රීඩකයින් 11 දෙනා සහිත කණ්ඩායම ඔස්ට්‍රේලියා නායක ටිම් පයින් විසින් අද (31) නිවේදනය කළේය.
කණ්ඩායම
මාර්කස් හැරිස්, ජොයි බර්න්ස්, උස්මාන් කවාජා, මාර්නුස් ලබුස්චන්ග්නී ,ටිරැවිස් හෙඩි,කර්ටිස් පැටර්සන්,ටිම් පයින් (c/wk),පැට් කුමීන්ස්, මීචෙල් ස්ටාර්ක්, ජෙයි රිචඩ්සන්, නෙතන් ලියොන්,







