ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළ පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.
පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබේ.








