FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් මුසම්මිල් අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළ පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.

පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම් දී තිබේ.