දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මත්පැන් නිශ්පාදන සමාගමක් සිය මත්පැන් බෝතලයක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
ඔවුන් සිය භාග හා කාල බෝතලයක මිල රුපියල් 20කින් ද ඉහළ දැමීමට තීරණය කර ඇත.
රජයේ මැදිහත්වීමකින් තොරව ඔවුන් මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇත.









