FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය දිනු පසු නායක චන්දිමාල් කී දේ..

බ්‍රිස්බෙන්හි ගැබා තණතීරුව පෙනන තරමීන් ඉතා හොඳ තණතීල්ලක් වන බවත්, මුලින් යම් කිසි දෙයක් කර ගත හැකි බවද ඔස්ට්‍රේලියාව සමඟ අද (24) ආරම්භ වු පළමු ටේස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසීය.

විකට් අතැතිව විශාල ලකුණූ සංඛ්‍යාවක් වෙත යෑම තමා ප්‍රමුඛ කණ්ඩායමේ අපෙක්ෂාව බවත් හෙතෙම පවසා සිටියේය.